කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – තරගයට සියල්ල සූදානම්

73

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

අද තරඟය පැවැත්වෙන්නේ පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදීයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය දෙක ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ තරඟ සංචාරයක යෙදෙන්නේ වසර 08කට පසුයි.