විමල්ගේ පක්ෂය දෙදරයි

429

ජාතික නිදහස් පෙරමුණ දෙකඩවීමේ අවධානමක් ඇති බවට දේශපාලන ලෝකයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඒ පසුගිය දින කිහිපයේ දීම එම පෙරමුණේ ජාතික සංවිධායකවරයා වන පියසිරි විජේනායක මහතා දිගින් දිගටම පළ කළ අදහස්වලට පසුවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් විජේනායක මහතාගේ දැඩි විවේචනයට පාත්‍ර වුණා. ඉන් අනතුරුව එම පෙරමුණ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී විජේනායක මහතා සම්බන්ධයෙන් ද දැඩි දෝශදර්ශණ එල්ල වුණා.

වීඩියෝව පහතින්