රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි.

18

ප්‍රවීණ ගායන ශිල්පී රොනී ලීච් මහතා හදිසි හෘදයාබාධයකින් අද (1 දා) උදැසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුනතිලක මහත්මිය සමඟ සහභාගී වි ඇති අතර, අද සවස දිවයිනට පැමිණීමට සූදානමින් සිටියා. ඒ අතරතුරයි ඔහුට හෘදයාබාධය සෑදී තිබෙන්නනේ.
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බවයි ගායන ශිල්පී සංසදයේ කීර්ති පැස්කුවල් මහතා ප්‍රකාශ කරන්නේ.