රොහින්ග්‍යා සරණාගතයෙකු විසින් බංග්ලාදේශ වැසියෙකු ඝාතනය කරයි

258
Representative Image

මියන්මාරයේ රඛීනේ ප්‍රාන්තයේ සිට බංග්ලාදේශයේ කොක්ස් – බසාර් ප්‍රදේශයට පැමිණි රොහින්ග්‍යා සරණාගතයෙකු විසින් බංග්ලාදේශ ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබෙනවා.

හයලක්ෂයකට අධික රොහින්ග්‍යා සරණාගතයන් මේ වන විට බංග්ලාදේශයට පැමිණ ඇති අතර, එහි ස්වදේශිකයන් ඊට ප්‍රසාදයක් පළ නොකරන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, මෙම සිද්ධියෙන් පසු සරණාගත කඳවුරු අවට ආරක්ෂාව තර කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.