ශාරුක්ගේ සරාගී දියණිය නැවතත් අන්තර්ජාලය කළඹයි (PHOTOS)

560

ශාරුක් ගේ සුරූපී දියණිය පිළිබඳව බොලිවුඩයේ නිරන්තර අවධානය යොමුව තිබීම රහසක් නොවෙයි.

එක රැයකින් සරාගී නිලියන් පරාජය කරමින් ලොව පුරා ජනප්‍රිය වූ සුහානා ඉදිරියේදී සිනමාවට ද එක්වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් නැවතත් ඇය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවන්නේ නැවත ඇය මිතුරියන් සමඟ උත්සවයකට පැමිණි අවස්ථාවේ දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත්වීමත් සමඟයි.

එම ඡායාරූප පෙළ පහතින්